Thursday, January 26, 2012

හයිකු | ඉසා | 10


එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුත් වැරදිකරනට නැවුම් මං
සොයා ගැනෙන
-ඉසා-

No comments:

Post a Comment