Saturday, May 11, 2013




සඳ නැති රැය
තද සුළං රැළි ඇවිත්
වැළඳගෙන 
ඉපැරණි දේවාදාර ගස්

-බෂෝ-

Friday, May 3, 2013





වසන්තය!
නම නො දන්නා
කඳු ගැටයක්...
මිහිදුම අතර 

-බෂෝ-