Monday, April 16, 2012



කිසිදු හඬක් නැත -සෙලවීමක් නැත
වැතිරෙයි අඳුර
 කුඹුරු සහ වීදි මත
සොවට කරුණකි
 සඳ නැගී ඇත.
 
-ඉමෝසෙනි





මහාධිරාජයා!!
නූස්සයි හිස් වැස්ම
කිසිවිටෙක
තමන් වෙනුවෙන් නම්
දරදඬු පඹරාළ

-ඩන්සුයි




ගැඹුරු අඳුරු ළි‍ඳ
නිසල ජලයට
පතිත විය
කැමීලියා මලක්

 -බුසොන්





කහ පැහැ සැඳෑ ඉර
දිගු කරයි පඹයාගේ සෙවණැල්ල
මහ පාර තෙක් ම

-ෂෝෂා