Thursday, January 26, 2012

හයිකු | ඉසා | 9


තණකොළපෙත්තෝ
පාගන්නෙ බලාගෙන
බි‍ඳෙයි කැබලිවලට
දිළසෙන  පිනි මුතු
ඉසා 




No comments:

Post a Comment