Monday, January 9, 2012



නිහඬ උදෑසන
ගිලිහෙයි
කැමීලියා මල් පෙත්ත
ඉහිරවමින්
පිනි මුතුවක්

-බෂෝ-






No comments:

Post a Comment