Monday, January 9, 2012



වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලා සිටින 
මිනිසුන්ට


-බෂෝ-





No comments:

Post a Comment