Thursday, January 19, 2012

හයිකු | ඉසා | 7

අනේ ! තාත්තා සිටියා නම්
බලා ඉන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය 




-ඉසා



No comments:

Post a Comment