Monday, January 9, 2012

තෙල් අහවර පහන
බැහැ තවත් කියවන්න
යනවිට සයනයට
ආහ්, මෙන්න!
සඳ එළියෙන් හැඩවුණු කොට්ටය


-බෂෝ-




1 comment:

  1. තමන්ට අහිමි උන දෙකට අඩන්නේ නැතුව, ඒ තුලින් සුන්දරත්වය දකින්න පුළුවන් නම් ජීවිතය කොච්චර ලස්සනද

    ReplyDelete