Wednesday, February 22, 2012

හයිකු | ඉසා | 14



දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම


ඉසා



2 comments:

  1. මේක නම් විශිෂ්ටයි.

    ReplyDelete
  2. Jevithaya ketiyenam.... Aththetama hari watinawa....
    Tharurasi

    ReplyDelete