Sunday, February 19, 2012


සීත සැඳෑවක
ටිකකට ඉල්ලා ගතිමි
පරණ පන්සලක දොර පියස්සක්
තැටිය මත පැන්සයක්

 
-ෂිකි-



No comments:

Post a Comment