Tuesday, November 1, 2016

කෙටි කවි | 4






විචිත්‍ර ය
පැමිණීම මෙන් ම
නික්මයාම ද...
ගිලිහෙන මේපල් පත්




-මාලතී-

Photo Credit : Manel K.R. Fernando

5 comments:

  1. ලස්සනයි මාලතී.

    මේපල්
    ගනු තැන්පතු දෙනු
    සොබාදම

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොබාදම සහ ජීවිතය...
      ස්තුතියි දුමින්ද.

      Delete
  2. එන හැෙමා්ම යා යුතුයි...... හැබැයි යන්න ෙවන්ෙනත් අාෙවාත් විතරයි...... ජීවිෙත් හැටි මාලතී...... හයිකුව අෙගයි......

    ReplyDelete
    Replies
    1. ඒ තමා හැටි...
      ස්තූතියි කුරුටු ගෑ ගී පවුර...

      Delete