Sunday, January 29, 2017

කෙටි කවි | 5





මහ වැසි අවසන
තුරු ඇස් අග
කඳුළු


-මාලතී-

3 comments:

  1. හරිම කෙටියි නෙහ්...
    අදමයි ආවේ.
    දිගටම එන්නම් ජය!

    ඔබේ බ්ලොගයත් සිතුවිලි සින්ඩියට ඇතුලත් කළේ නැත්තන් ඇතුලත් කරන්න මෙතනින්

    ReplyDelete