සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
මේවා රස විදීම හැර අන් දෙයක් මට නැත.. ස්තුතියි.
බොහොම ස්තූතියි දේශකයා. මේවායේ රසය ඉපදුණේ එ්වා ලියූ ලේඛකයින්ගේ ප්‍රතිභාව සහ ජීවන දර්ශනය තුළ යි. මේ තුතිය ඔවුන්ට පිදේවා!
ඔව් මමත් ඔබ කියන ආරියවංශ රණවීර මහතාගේ හයිකු කාව්‍ය පොත රස වින්දා
දේශකයා.. , මා ඇත්තෙන්ම අදහස් කළේ මේ කව් ලියූ මුල් ලේඛකයින් වන බෂෝ වැනි අපූරු කවියන් ගැන යි. ඇත්තෙන්ම රණවීර මහතා තමයි හයිකු කවිය පිළිබඳව අප තුළ ආශාව ඇති කළේ. එතුමාට අපේ තුතිය හැමදාම හිමියි.
ඔව් ඔව්. හයිකු මොනවද කියල මාත් හරියට දැනගත්තේ ඔහුගෙන්. ආරිය රාජකරුණා ගෙන්.. ඇත්තෙන්ම මුල් රචකයන්ට තමා ගෞරවය යන්න ඕන.මේ රිප්ලයි කරන කොට එන වර්ඩ් වෙරිිෆිකේෂන් අයින් කරන්න..
හරි. වෙරිෆිකේෂන් එක ඉවත් කළා.
මේවා රස විදීම හැර අන් දෙයක් මට නැත.. ස්තුතියි.
ReplyDeleteබොහොම ස්තූතියි දේශකයා. මේවායේ රසය ඉපදුණේ එ්වා ලියූ ලේඛකයින්ගේ ප්‍රතිභාව සහ ජීවන දර්ශනය තුළ යි. මේ තුතිය ඔවුන්ට පිදේවා!
Deleteඔව් මමත් ඔබ කියන ආරියවංශ රණවීර මහතාගේ හයිකු කාව්‍ය පොත රස වින්දා
Deleteදේශකයා.. , මා ඇත්තෙන්ම අදහස් කළේ මේ කව් ලියූ මුල් ලේඛකයින් වන බෂෝ වැනි අපූරු කවියන් ගැන යි. ඇත්තෙන්ම රණවීර මහතා තමයි හයිකු කවිය පිළිබඳව අප තුළ ආශාව ඇති කළේ. එතුමාට අපේ තුතිය හැමදාම හිමියි.
Deleteඔව් ඔව්. හයිකු මොනවද කියල මාත් හරියට දැනගත්තේ ඔහුගෙන්. ආරිය රාජකරුණා ගෙන්.. ඇත්තෙන්ම මුල් රචකයන්ට තමා ගෞරවය යන්න ඕන.
Deleteමේ රිප්ලයි කරන කොට එන වර්ඩ් වෙරිිෆිකේෂන් අයින් කරන්න..
හරි. වෙරිෆිකේෂන් එක ඉවත් කළා.
ReplyDelete