Saturday, November 22, 2014

කෙටි කවි | 3


සරත් සැඳෑවක
තනිව ඇවිද යමි 
වසත් කල  අපට 
සෙවණ  දුන් 
තුරුපත් මතින්



-මාලතී -


Painting By Leonid Afremov

2 comments:

  1. මේක කොයි අතට පෙරලන්නද?? හයිකු කියන්නේ සංකීර්ණ දෙයක්..

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ දෙයක්..ඔව්...ජීවිතය වගේම...

      Delete