Friday, April 21, 2017

කෙටි කවි | 11







කලෙක...
ඇසින් ඇස බලා සිටි
විසල් තුරු හිස්ය අප...



-මාලතී-

2 comments:

  1. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete
  2. ඔබේ බ්ලොග් අඩවියේ තෝරාගත් කවි අපේ වෙබ් පුවත්පතේ සිංහල බ්ලොග් කවි යටතේ පලකරන්න කැමැතියි . . මේ පත්තරයේ දිගුව https://srilancan.ca/ . ඔබේ කැමැත්ත දන්වන්න.....අනුරුද්ධ ..https://ahasgawwenehalokaya.blogspot.com/.

    ReplyDelete