Saturday, February 4, 2017

කෙටි කවි | 8





පත් හැලීම නම්
අත්හැරීම ය
ගස් පෙම් කරන්නේ
එහෙම ය



04-02-17

1 comment:

  1. ප්‍රභලයි ලස්සනයි! අවසරයි නම් මුහුනුපොතට දමමි. Prabath M Warshamanage

    ReplyDelete