Friday, October 28, 2016

හයිකු | සුෂිකි | 01



ඉපැරණි පැතුම් මියගිය ද 
සිහින වියැළි ගිය ද 
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්


-සුෂිකි



සිතුවම-Nikolaev Yuriy

4 comments:

  1. හරිම ලස්සනයි...............

    මේක තමයි ජීවිතය...... ටික කාලෙකට කලින් හයිකු ගැන සංවාදයක් කරන්න අවස්ථාව ලැබුණා... එතැනදී ඔබේ සටහන් ගොඩක් වැදගත් වුණා. ඇත්තට ම මේ ගැන අධ්‍යයනයක් කරන්න අවස්ථාව ලැබීම ම සතුටක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර.

      Delete
  2. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද...

      Delete