Tuesday, December 9, 2014

හයිකු | බෂෝ | 21



ඉමහත් සොවින් 
මම ඔබෙන් සමුගනිමි...
බෙල්ලෙකු සිය කටුවෙන් 
මිදෙන්නාක් මෙන්
නික්ම යමි,
සරත් සමය ද කැටුව.

-බෂෝ -

3 comments:

  1. බ්ලොගය අගෙයි............. දිගට ම ලියමු.................

    ReplyDelete
  2. සමුනොගනිමි
    යළිත් එමි
    දිගටම ලියන්න.

    ReplyDelete
  3. සමුනොගනිමි
    යළිත් එමි
    දිගටම ලියන්න.

    ReplyDelete