Tuesday, June 5, 2012

හයිකු | ෂිකි | 2

  
දිගම දිග 
ගිම්හාන දවසක
වැල්ලේ  රටා මවයි
අපේ අලස පිය සටහන්

-ෂිකි-

3 comments:

  1. මේක හැමදාම කියවනවා.. හරිම අපූරුයි.....

    ReplyDelete
  2. පුංචි කවියක්... දිග කතාවක්... හයිකු කවිය මුතු බෙල්ලෙක් වගේ කියන්නෙ ඒ නිසානෙ... හයිකු කවිය සමුදුරක සිතුවිලි සඟවා ගෙන ඉන්න මුතු බෙලි කටුවක් වගේ කියල ඩොරති බ්රියටන් කියන ලේඛිකාව කියන්නෙ ..

    ReplyDelete
  3. පසන් ට සහ තරුරසී ට ස්තූතියි. නැවත එන්න.

    ReplyDelete