Tuesday, June 5, 2012

හයිකු | ෂිකි | 1



ගිනිකෙළි නිමා විය
නරඹන්නන් නික්ම ගොසිනි.
දැන්
අපරිමාණ අඳුර යි.


-ෂිකි-




3 comments:

  1. ජීවිතයත් මේ වගේ තමයි... ගිනිකෙලි නරඹන්නො මැදින් අපි ඉදිරියට යනවා.... දවසක හුදකලාවම අන්ධකාරයේ තනි වෙනවා... අනියතයි සියල්ල....

    ReplyDelete
  2. ඔව් තරුරසී.. හැම ආලෝකයක් ම නිවී යනවා. ඊට පස්සේ අන්ධකාරය. මේ දෙකම සමව විඳගන්න හැකිවීමයි වැදගත්.
    @ මුතු, :)

    ReplyDelete