Friday, December 30, 2011

හයිකු | ඔනිට්සුරා | 1


අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
  ඉපැරණි සුළං රැළි

 
ඔනිට්සුරා





No comments:

Post a Comment