හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Sunday, October 19, 2014
හයිකු | ඉසා | 15
මඳ පවන,
සුභ සැන්දෑවක්...!
නැවෙමින්
දඟර ගැසෙමින්
ගමරට බලා යන
ඔබේ ගමනට!
-ඉසා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment