Showing posts with label ෂියෝ-නි. Show all posts
Showing posts with label ෂියෝ-නි. Show all posts

Friday, March 2, 2012

හිඟන්නාගේ ඇඳ
රළු පරළු -ගොරෝසු
ඒ වුණත්

සල්ලාපයේ යෙදෙන
මැසි මදුරුවන්ගෙන්
 පිරුණු- කලබල

-ෂියෝ-නි-