හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Showing posts with label
රියෝටා
.
Show all posts
Showing posts with label
රියෝටා
.
Show all posts
Sunday, October 21, 2012
නොබිඳීය කිසිවෙක් නිහඬ බව
ආගන්තුකයා
සත්කාරකයා
සුදු කපුරු මල
නොබිඳීය කිසිවෙක් නිහඬ බව
-රියෝටා-
Tuesday, June 5, 2012
කෝප වූ මම
පිටවීමි නිවසින්
යළිත් නැවතුණෙමි උද්‍යානයෙහි
එහි,
නිශ්චල - පැරණි විලෝ ගස
-රියෝටා-
Older Posts
Home
Subscribe to:
Posts (Atom)