හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Showing posts with label
ජෝසෝ
.
Show all posts
Showing posts with label
ජෝසෝ
.
Show all posts
Sunday, February 19, 2012
සුළං හමන වැසි වැටෙන
නැමුණු බාර්ලි යට තණකොළ
ඇත්තෙන්ම
මම පටු පාරක්
-ජෝසෝ-
නදිය
සයුර වෙනුවෙන්
දිය කඳුරුවලින්
මැයි වැස්ස රැස් කරයි
මුමුණන
මොගාමි නදිය
-ජෝසෝ-
Wednesday, December 21, 2011
හිම
කුඹුරු යි කඳු යි
ඔක්කොම අයිති කරගෙන
කිසිවක් ඉතිරි කර නැති හැටි
-ජෝසෝ-
Older Posts
Home
Subscribe to:
Posts (Atom)