හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Showing posts with label
ෂිකෝ
.
Show all posts
Showing posts with label
ෂිකෝ
.
Show all posts
Wednesday, October 17, 2012
ආඩම්බරකාර
අපූරු මේපල් පත්
මෙනෙහි කරමින්
මරණය
-ෂිකෝ-
Wednesday, March 21, 2012
අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස
-ෂිකෝ-
Sunday, February 19, 2012
සීත සැඳෑවක
ටිකකට ඉල්ලා ගතිමි
පරණ පන්සලක දොර පියස්සක්
තැටිය මත පැන්සයක්
-ෂිකි-
Thursday, January 19, 2012
ගරා වැටුණු නිවසක් ළඟ
පුබුදයි මල්
පෙයාර්ස් ගසක්
වරක් සංග්‍රාම භූමියක් වූ තැන
-ෂිකෝ-
Older Posts
Home
Subscribe to:
Posts (Atom)