Showing posts with label ඔනිට්සුරා. Show all posts
Showing posts with label ඔනිට්සුරා. Show all posts

Tuesday, October 21, 2014

හයිකු | ඔනිට්සුරා | 3



කිළුටු දිය,
නා ගත් පසු 
කොතැනට විසිකරන්නද
මා නුඹව?
කෘමියෝ ගයති
තණපත් අතර...

-ඔනිට්සුරා-


Tuesday, October 2, 2012

හයිකු | ඔනිට්සුරා | 2




දිය දහරට වැටුණු මල..
මගේ සුන්දර දිවිය ද
එලෙසින් නිමා විය යුතු.
තවත් මලකි එය
වැටී ගසාගෙන යාමට නියමිත


-ඔනිට්සුරා-


Friday, December 30, 2011

හයිකු | ඔනිට්සුරා | 1


අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
  ඉපැරණි සුළං රැළි

 
ඔනිට්සුරා