Showing posts with label කිකාකු. Show all posts
Showing posts with label කිකාකු. Show all posts

Saturday, October 25, 2014

හයිකු | කිකාකු | 1

ආහ්,  වාසනාවන්ත සිඟන්නා...!
දිදුළන ස්වර්ගය,
සීතල මහපොළව
එක්වී සැදෙයි
නුඹේ ගිම්හාන ඇඳුම...

-කිකාකු