Monday, November 2, 2015

හයිකු | බෂෝ | 22










ගිම්හාන සඳ එළිය
පණුවෙකු නිහඬව
සිදුරු කරයි 
චෙස්නට් ගෙඩිය


-බෂෝ-